SLADC Ashwagandha Capsules 450mg (60 Caps)
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අශ්වගන්ධ කරල්
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
අශ්වගන්ධ කරල මිලි. ග්‍රෑ. 450
අශ්වගන්ධ කරල මිලි. ග්‍රෑ. 450
අඩංගු ද්‍රව්‍ය : අමුක්කරා අල (අස්ගොඳු), ඉගුරු, ගම්මිරිස් යනාදී ඖෂධ.
ගුණ : කෙට්ටුවීම නැතිකොට සිරුර තර කරයි. බඩගින්න වඩවයි. නාඩිබලකාරක ඖෂධීය කරලකි. වාජීකරණයි.
මාත්‍රාව : කරල් 02 බැගින් දිනකට දෙවරක් මද උණු වතුර හෝ කිරි සමග.
Sri Lanka Ayurvedic Drugs Corporation
Ashwagandha Capsule 450mg
Ingredients : Amukkara Ala (Withania Somnifera), Ginger, Pepper etc.
Indications : Excellent for cases of wasting diseases, increases appetite, restores vigour and muscular tone.
Dosage : 02 Capsules to be taken twice a day with warm water or milk.
This is a preview of the recently viewed products by the user.
Once the user has seen at least one product this snippet will be visible.
Once the user has seen at least one product this snippet will be visible.