SLADC Iramusu Herbal Drink (25 bags)
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා 100% ඉරමුසු පානය
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
ඉරමුසු ඖෂධීය පානය
අඩංගු ද්‍රව්‍ය : ඉරමුසු
සාමාන්‍ය තේ කෝප්පයක් පිළියෙල කරන ආකාරයට පිළියෙල කර, රුචිකත්වය අනුව සීනි හෝ කිතුල් හකුරු සමඟ ද පානය කළ හැක.
ගුණ : ලේ පිරිසිදු කරයි, සිරුර පැහැපත් කරයි, සිරුරට සිසිලක් ලබා දෙයි, මුත්‍රා රෝග සඳහා ගුණදායකයි, පිපාසය සන්සිඳුවාලයි.
This is a preview of the recently viewed products by the user.
Once the user has seen at least one product this snippet will be visible.
Once the user has seen at least one product this snippet will be visible.