SLADC Madhuka Herbal Cough Syrup (Alcohol Free) 100ml
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා මධුකා කැස්ස පැණිය මි.ලී.100
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
මධුකා කැස්ස පැණිය
අනගිතම දේශීය ඔසුවක් වන මෙය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හා උගුරේ වේදනාව සමනය කරයි. මධ්‍යසාරයෙන් තොර ශාකසාර දේශීය ඔසුවකි.
මාත්‍රාව : කුඩා දරුවන්ට - තේ හැඳි 1/2, වැඩිහිටි අයට තේ හැඳි 1-2 දක්වා දවසකට 3 වරක්.
අඩංගු ද්‍රව්‍ය : කටුවැල්බටු, වැල්මී, සිරිතේක්කු, අමු ඉගුරු යනාදී ද්‍රව්‍ය.
Sri Lanka Ayurvedic Drugs Corporation
Madhuka Alcohol Free Herbal Cough Syrup
Excellent for common cough, cold and sore throat.
Dosage : Children - 1/2 tea spoon, Adults - 1 or 2 tea spoon full, 3 times a day.
Contents : Katuwelbatu (Solanum Virginianum), Welmee, Sirithekku, Ginger etc.
This is a preview of the recently viewed products by the user.
Once the user has seen at least one product this snippet will be visible.
Once the user has seen at least one product this snippet will be visible.