SLADC Rasam Mix (රසම් / තැම්බුම් හොදි) 5g x 10 Sachet
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා රසම් / තැම්බුම් හොදි ග්‍රෑ.5 x 10
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
රසම් / තැම්බුම් හොදි මිශ්‍රණය
රසම් / තැම්බුම් හොදි මිශ්‍රණය
අඩංගු ද්‍රව්‍ය : ගම්මිරිස්, සුදුලූණු, කුරුදු පොතු, සියඹලා, ලුණු, සූදුරු, කරපිංචා ආදිය.
ගුණ : කෑම රුචිය වඩවයි, අජීර්ණ හා උදරාබාධ සමනය කරයි.
පිළියෙල කරන ආකාරය : උතුරන උණු වතුර කෝප්පයකට දමා, විනාඩි 4කට පසු පානය කරන්න. ලුණු හා දෙහි යුෂ බිදක් සමග වඩා අගනේය.
Sri Lanka Ayurvedic Drugs Corporation
Rasam / Thambum Hodi Mix
Ingredients : Pepper, Garlic, Cinnamon, Tamarind, Salt, Cummin Seeds, Curry Leaves etc
Indications : Good for indigestion and distension. Improves appetite.
Preparation : Empty the content into a cup of boiling water. Keep it for 4 minutes and drink. Best with a drop of lime and salt.
This is a preview of the recently viewed products by the user.
Once the user has seen at least one product this snippet will be visible.
Once the user has seen at least one product this snippet will be visible.