ලින්ක් ආයුර්වේද
සිද්ධාර්ථ තෛලය
සිද්ධාර්ථ තෛලය
ප්‍රයෝජන : පක්ෂාඝාත, නහර වේදනාව ආදී සියලු වාත රෝග සදහා බාහිරාලේපයෙන් විශිෂ්ථ ගුණ ලබා දෙන මහගු ඖෂධයකි. වෛද්‍ය උපදෙස් මත පානය කිරීමටද යෝග්‍යයි.
Link Ayurveda
Siddhartha Thailaya (Herbal Oil)
Uses : Recommended for hemiplegia & nervous system related diseases for external applications. Internal administration under medical supervision.