SLADC Ashwagandha Capsules 450mg (60 Caps)

    Rs 290.00 Rs 290.00 290.0 LKR

    Rs 290.00

    This combination does not exist.

    Add to Cart

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අශ්වගන්ධ කරල්


    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
    අශ්වගන්ධ කරල මිලි. ග්‍රෑ. 450


    අඩංගු ද්‍රව්‍ය : අමුක්කරා අල (අස්ගොඳු), ඉගුරු, ගම්මිරිස් යනාදී ඖෂධ.

    ගුණ : කෙට්ටුවීම නැතිකොට සිරුර තර කරයි. බඩගින්න වඩවයි. නාඩිබලකාරක ඖෂධීය කරලකි. වාජීකරණයි.

    මාත්‍රාව : කරල් 02 බැගින් දිනකට දෙවරක් මද උණු වතුර හෝ කිරි සමග.


    Sri Lanka Ayurvedic Drugs Corporation

    Ashwagandha Capsule 450mg

    Ingredients : Amukkara Ala (Withania Somnifera), Ginger, Pepper etc.

    Indications : Excellent for cases of wasting diseases, increases appetite, restores vigour and muscular tone.

    Dosage : 02 Capsules to be taken twice a day with warm water or milk.
    This is a preview of the recently viewed products by the user.
    Once the user has seen at least one product this snippet will be visible.

    Recently viewed Products