SLADC Fat Burner / Sthoola Harani 50g

    Rs 150.00 Rs 150.00 150.0 LKR

    Rs 150.00

    This combination does not exist.

    Add to Cart

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ස්ථූල හරණි ග්‍රෑ.50


    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා 
    ස්ථුල හරණී චූර්ණය ග්‍රෑ. 50 / 
    Sthoola Harani  

    ප්‍රයෝජන : සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කර ශරීරයේ තරබාරු බව අඩු කරයි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. 

    මාත්‍රාව : අභ්‍යන්තර ප්‍රයෝග, ග්‍රෑම් 5 (තේ හැදි 1 බැගින් දිනකට දෙවරක්)

    අනුපාන : මී පැණි, උණු වතුර, නෙල්ලි හා බාර්ලි තැම්බූ වතුර, මෝරු

    බාහිර ප්‍රයෝජන : ශරීර උද්වර්තනය සදහා සුදුසුය.

    භාවිතා නොකයුතු පුද්ගලයන් : කෘෂ පුද්ගලයන්

    This is a preview of the recently viewed products by the user.
    Once the user has seen at least one product this snippet will be visible.

    Recently viewed Products