SLADC Gajabala Suppliment (ගජබල) 50g

    Rs 1,750.00 Rs 1,750.00 1750.0 LKR

    Rs 1,750.00

    This combination does not exist.

    Add to Cart

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ගජබල රණහංස රසායනය ග්‍රෑ.50


    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
    ගජබල රණහංස රසායනය ග්‍රෑ.50

    අඩංගු ද්‍රව්‍ය : අරළු, බුළු, නෙල්ලි, කළුදුරු, කිරිබදු අල, එනසාල්, කරාබුනැටි, අබිං, කුංකුමප්පු, කංසා, චීන අල ආදී දුර්ලබ ඖෂධ.

    ගුණ : වාජීකරණයි, පිරිහී ගිය පුරුෂ ශක්තිය නැවත ලබා ගැනීම සදහා සකස් කල අනගි ඖෂධයකි. පක්ෂාඝාත සහ සියලු ප්‍රමේහ රෝග සදහා විශේෂයෙන් ගුණදායක වේ. චර්ම රෝග නසාලයි. දියවැඩියා රෝගීන්ටද පාවිච්චි කළ හැක. ආයුර්වේද ඖෂධ ස්ංග්‍රහයේ නියමය පරිදි නිෂ්පාදනය සහතික කර ඇත. 

    මාත්‍රාව : තේ හැදි 1/2 - 1 දක්වා එළකිරි සමග.

    This is a preview of the recently viewed products by the user.
    Once the user has seen at least one product this snippet will be visible.

    Recently viewed Products