SLADC Iramusu Herbal Drink (25 bags)

    Rs 400.00 Rs 400.00 400.0 LKR

    Rs 400.00

    This combination does not exist.

    Add to Cart

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා 100% ඉරමුසු පානය


    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා

    ඉරමුසු ඖෂධීය පානය

    අඩංගු ද්‍රව්‍ය : ඉරමුසු

    සාමාන්‍ය තේ කෝප්පයක් පිළියෙල කරන ආකාරයට පිළියෙල කර, රුචිකත්වය අනුව සීනි හෝ කිතුල් හකුරු සමඟ ද පානය කළ හැක.

    ගුණ : ලේ පිරිසිදු කරයි, සිරුර පැහැපත් කරයි, සිරුරට සිසිලක් ලබා දෙයි, මුත්‍රා රෝග සඳහා ගුණදායකයි, පිපාසය සන්සිඳුවාලයි.

    This is a preview of the recently viewed products by the user.
    Once the user has seen at least one product this snippet will be visible.

    Recently viewed Products