SLADC Jeewalepa Balm (ජීවාලේප බාම්) 15g

    Rs 165.00 Rs 165.00 165.0 LKR

    Rs 165.00

    This combination does not exist.

    Add to Cart

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව


    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා

    ජීවාලේප බාම්

    තැලුම්, උලුක්කු, කෙන්ඩා පෙරලීම් සහ මස්පිඩු වේදනා සදහා එම ස්ථානවල ආලේප කිරීමත්, හිසරදය ඇතිවූ විට නළල දෙපස ආලේප කිරීමත්, ප්‍රතිශ්‍යා හා හතිය ඇතිවූ විට ගෙල දෙපස හා පපුවේ ආලේප කිරීමත් මගින් ඉක්මන් සහනය ලැබේ. (බාහිර ආලේපය සදහා පමණයි)


    Sri Lanka Ayurvedic Drugs Corporation

    Jeewalepa Herbal Balm

    Apply on affected areas for contusion, sprain, muscle cramps, muscular pain, headaches, common cold and cough. (External Application Only)

    This is a preview of the recently viewed products by the user.
    Once the user has seen at least one product this snippet will be visible.

    Recently viewed Products