SLADC Meda Harani Capsules (Fat Burner) 500mg (60 Caps)

    Rs 300.00 Rs 300.00 300.0 LKR

    Rs 300.00

    This combination does not exist.

    Add to Cart

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මේධ හරණී


    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා 
    මේධ හරණී කරල් මි.ග්‍රෑ. 500
     

    ප්‍රයෝජන : රුධිරයේ මේධ මට්ටම (කොළස්ටරෝල්) පාලනය කරයි. අජීර්ණ, බඩ පිපුම, අතීසාරය ඇතුලු උදරාබාධ සදහා ගුණදායකයි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. 

    මාත්‍රාව : වරකට කරල් 1-2 දක්වා කෑමට පෙර හෝ පසු මද උණුවතුර සමග දිනකට දෙවරක්. 

    අඩංගු ද්‍රව්‍ය : කරපිංච, කළුදුරු, දේවදාර, අරළු ආදී ඖෂධ. 


    Sri Lanka Ayurvedic Drugs Corporation

    Medha Harani / Meda Harani Capsule 500mg


    Indications : Specially prescribed to maintain the normal Cholesterol levels. Useful for indispepsia, Flatulance, Diarrhoea & other Digestive disorders.

    Dosage : 1-2 Capsules to be taken twice a day before or after meals. 

    Ingredients : Karapincha, Kalu Duru (Black Seed / Nigella Sativa), Dewadara, Aralu etc. 

    This is a preview of the recently viewed products by the user.
    Once the user has seen at least one product this snippet will be visible.

    Recently viewed Products