SLADC Meda Harani Tablets (Fat Burner) 30g

    Rs 195.00 Rs 195.00 195.0 LKR

    Rs 195.00

    This combination does not exist.

    Add to Cart

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා මේධ හරණී පෙති ග්‍රෑම් 30


    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා 
    මේධ හරණී පෙති ග්‍රෑ. 30
     

    ප්‍රයෝජන : රුධිරයේ මේධ මට්ටම (කොළස්ටරෝල්) පාලනය කරයි. අජීර්ණ, බඩ පිපුම, අතීසාරය ඇතුලු උදරාබාධ සදහා ගුණදායකයි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. 

    මාත්‍රාව : වරකට පෙති 1-2 දක්වා කෑමට පෙර හෝ පසු භාවිතා කරන්න. 

    අඩංගු ද්‍රව්‍ය : කරපිංචා, කළුදුරු, සුදුළූණු. 


    Sri Lanka Ayurvedic Drugs Corporation

    Medha Harani / Meda Harani Tablets 30g


    Indications : Specially prescribed to maintain the normal Cholesterol levels. Useful for indispepsia, Flatulance, Diarrhoea & other Digestive disorders.

    Dosage : 1-2 Tablets to be taken twice a day before or after meals. 

    Ingredients : Karapincha (Curry Leaves), Kalu Duru (Black Seed / Nigella Sativa), Garlic

    This is a preview of the recently viewed products by the user.
    Once the user has seen at least one product this snippet will be visible.

    Recently viewed Products