SLADC Peyawa (පේයාව) 5g x 10 Sachet

    Rs 250.00 Rs 250.00 250.0 LKR

    Rs 250.00

    This combination does not exist.

    Add to Cart

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා පේයාව ග්‍රෑ.5 x 10


    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
    පේයාව


    අඩංගු ද්‍රව්‍ය : ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි.

    ගුණ : හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇගපත වේදනාව හා උණ රෝග සදහා වහා සුවය ලබා දෙන ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. 

    පිළියෙල කරන ආකාරය : පැකට්ටුවේ අඩංගු ප්‍රමාණය නටන උණුවතුර කෝප්පයකට දමා, හොදින් වසා, විනාඩි 4කට පසු පෙරා (සීනි රහිතව හෝ සහිතව) පානය කිරීමට සුදුසුය.


    Sri Lanka Ayurvedic Drugs Corporation

    Peyawa

    Ingredients : Ginger, Pepper, Long Pepper (Piper Longum), Coriander.

    Indications :  Quick relief for fever and common cold & cough.

    Preparation : Empty the content into a cup of boiling water. Keep for 4 minutes. Strain and drink with or without sugar.
    This is a preview of the recently viewed products by the user.
    Once the user has seen at least one product this snippet will be visible.

    Recently viewed Products