SLADC Rasam Mix (රසම් / තැම්බුම් හොදි) 5g x 10 Sachet

    Rs 250.00 Rs 250.00 250.0 LKR

    Rs 250.00

    This combination does not exist.

    Add to Cart

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා රසම් / තැම්බුම් හොදි ග්‍රෑ.5 x 10


    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
    රසම් / තැම්බුම් හොදි මිශ්‍රණය


    අඩංගු ද්‍රව්‍ය : ගම්මිරිස්, සුදුලූණු, කුරුදු පොතු, සියඹලා, ලුණු, සූදුරු, කරපිංචා ආදිය.

    ගුණ : කෑම රුචිය වඩවයි, අජීර්ණ හා උදරාබාධ සමනය කරයි.

    පිළියෙල කරන ආකාරය : උතුරන උණු වතුර කෝප්පයකට දමා, විනාඩි 4කට පසු පානය කරන්න. ලුණු හා දෙහි යුෂ බිදක් සමග වඩා අගනේය.


    Sri Lanka Ayurvedic Drugs Corporation

    Rasam / Thambum Hodi Mix

    Ingredients : Pepper, Garlic, Cinnamon, Tamarind, Salt, Cummin Seeds, Curry Leaves etc

    Indications : Good for indigestion and distension. Improves appetite.

    Preparation : Empty the content into a cup of boiling water. Keep it for 4 minutes and drink. Best with a drop of lime and salt.
    This is a preview of the recently viewed products by the user.
    Once the user has seen at least one product this snippet will be visible.

    Recently viewed Products