SLADC Sandalwood Face Wash 100ml

    Rs 280.00 Rs 280.00 280.0 LKR

    Rs 280.00

    This combination does not exist.

    Add to Cart

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව


    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා

    සුදු හදුන් ෆේෂල් වොෂ් 

    SLADC Sandalwood Facial Wash

    සුදු හදුන් ෆේෂල් වොෂ් සමේ ගැඹුරට කාවැදුණු කුණු සහ දූවිලි ඉවත්කරයි. එය සම පිරිසිදු කරන අතර පැහැපත්වූ දිදුලන හා නීරෝගිමත් සමක් ඔබට ලබාදෙයි.

    භාවිතයට උපදෙස් : පළමුව මුහුන තෙමා ගන්න. සුදු හදුන් ෆේෂල් වොෂ් වතුර ස්වල්පයක් සමඟ මිශ්‍රකර සියුම්ව ආලේප කර මුහුණ සෝදා හරින්න.

    වැදගත්: මතුපිට භාවිතයට පමණයි.

    This is a preview of the recently viewed products by the user.
    Once the user has seen at least one product this snippet will be visible.

    Recently viewed Products