SLADC Suwa Dharani Immune Enhancing Medicinal Drink 50g

    Rs 120.00 Rs 120.00 120.0 LKR

    Rs 120.00

    This combination does not exist.

    Add to Cart

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා සුව ධරණී. ප්‍රතිශක්තීකරණ වර්ධක පානය


    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
     සුව ධරණී - ප්‍රතිශක්තීකරණ වර්ධක පානය ග්‍රෑ.50


    අඩංගු ද්‍රව්‍ය : කොත්තමල්ලි, වෙනිවැල්ගැට, වියලි ඉගුරු, හීන් අරත්ත.

    භාවිතයට උපදෙස් : වරකට තේ හැදි 1/2ක් නටන උණු වතුර අඩු කෝප්ප එකකට දමා මිනිත්තු 8-10 පමණ තම්බා, පෙරා සීනි හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍රකර දවසට දෙවරක් පානය කිරීම මැනවි.


    Sri Lanka Ayurvedic Drugs Corporation

    Suwa Dharani - Immune Enhancing Medicinal Drink 50g

    Ingredients : Coriandrum Sativum, Coscinium Fenestratum, Zingiber Officinale, Alpinia Calearata,

    Direction for usage : Add 1/2 tea spoon of powder to 1 cup of boiled water and keep for 8-10 minutes. Strain and drink. Use twice per day. 

    This is a preview of the recently viewed products by the user.
    Once the user has seen at least one product this snippet will be visible.

    Recently viewed Products