SLADC Thripala Tablets 30g

    Rs 135.00 Rs 135.00 135.0 LKR

    Rs 135.00

    This combination does not exist.

    Add to Cart

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ත්‍රිඵලා පෙති


    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
    ත්‍රිඵලා පෙති


    ත්‍රි-ඵලා යනු ගෙඩි වර්ග තුනක් යන අදහසයි.

    අඩංගු ද්‍රව්‍ය : අරළු, බුළු, නෙල්ලි.

    ප්‍රයෝජන : ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය පවත්වාගනීයි. මෘදු විරේචයකි. දියවැඩියාව, අර්ශස් හා අක්ෂි රෝග සදහා ගුණදායකයි. 

    මාත්‍රාව : වරකට පෙති 02 බැගින් දිනකට දෙවරක් කෑමට පෙර හෝ පසුව භාවිතා කරන්න.


    Sri Lanka Ayurvedic Drugs Corporation

    Thripala Tablets / Thriphala Tablets

    Thriphala means three fruits. (Thri - Three and Phala - Fruits)

    Ingredients : Aralu, Bulu, Nelli (Aralu - Terminalia Chebula, Bulu - Terminalia Bellirica and Nelli - Emblica Officinalis)

    Indications : Maintains the proper functions of gastro intestinal track. Mild laxative. Recommended for diabetes mellitus, haemorrhoids & eye diseases.   

    Dosage : 2 tablets to be taken twise a day before or after meals.
    This is a preview of the recently viewed products by the user.
    Once the user has seen at least one product this snippet will be visible.

    Recently viewed Products