ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
ස්ථුල හරණී චූර්ණය ග්‍රෑ. 50 / Sthoola Harani
ස්ථුල හරණී චූර්ණය ග්‍රෑ. 50 / Sthoola Harani
ප්‍රයෝජන : සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කර ශරීරයේ තරබාරු බව අඩු කරයි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.
මාත්‍රාව : අභ්‍යන්තර ප්‍රයෝග, ග්‍රෑම් 5 (තේ හැදි 1 බැගින් දිනකට දෙවරක්)
අනුපාන : මී පැණි, උණු වතුර, නෙල්ලි හා බාර්ලි තැම්බූ වතුර, මෝරු
බාහිර ප්‍රයෝජන : ශරීර උද්වර්තනය සදහා සුදුසුය.
භාවිතා නොකයුතු පුද්ගලයන් : කෘෂ පුද්ගලයන්