ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
ගජබල රණහංස රසායනය ග්‍රෑ.50
ගජබල රණහංස රසායනය ග්‍රෑ.50
අඩංගු ද්‍රව්‍ය : අරළු, බුළු, නෙල්ලි, කළුදුරු, කිරිබදු අල, එනසාල්, කරාබුනැටි, අබිං, කුංකුමප්පු, කංසා, චීන අල ආදී දුර්ලබ ඖෂධ.
ගුණ : වාජීකරණයි, පිරිහී ගිය පුරුෂ ශක්තිය නැවත ලබා ගැනීම සදහා සකස් කල අනගි ඖෂධයකි. පක්ෂාඝාත සහ සියලු ප්‍රමේහ රෝග සදහා විශේෂයෙන් ගුණදායක වේ. චර්ම රෝග නසාලයි. දියවැඩියා රෝගීන්ටද පාවිච්චි කළ හැක. ආයුර්වේද ඖෂධ ස්ංග්‍රහයේ නියමය පරිදි නිෂ්පාදනය සහතික කර ඇත.
මාත්‍රාව : තේ හැදි 1/2 - 1 දක්වා එළකිරි සමග.
Your Dynamic Snippet will be displayed here...
This message is displayed because youy did not provide both a filter and a template to use.