ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
ජීවාලේප බාම්
තැලුම්, උලුක්කු, කෙන්ඩා පෙරලීම් සහ මස්පිඩු වේදනා සදහා එම ස්ථානවල ආලේප කිරීමත්, හිසරදය ඇතිවූ විට නළල දෙපස ආලේප කිරීමත්, ප්‍රතිශ්‍යා හා හතිය ඇතිවූ විට ගෙල දෙපස හා පපුවේ ආලේප කිරීමත් මගින් ඉක්මන් සහනය ලැබේ. (බාහිර ආලේපය සදහා පමණයි)
Sri Lanka Ayurvedic Drugs Corporation
Jeewalepa Herbal Balm
Apply on affected areas for contusion, sprain, muscle cramps, muscular pain, headaches, common cold and cough. (External Application Only)
Your Dynamic Snippet will be displayed here...
This message is displayed because youy did not provide both a filter and a template to use.