ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
මධුකා කැස්ස පැණිය
අනගිතම දේශීය ඔසුවක් වන මෙය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හා උගුරේ වේදනාව සමනය කරයි. මධ්‍යසාරයෙන් තොර ශාකසාර දේශීය ඔසුවකි.
මාත්‍රාව : කුඩා දරුවන්ට - තේ හැඳි 1/2, වැඩිහිටි අයට තේ හැඳි 1-2 දක්වා දවසකට 3 වරක්.
අඩංගු ද්‍රව්‍ය : කටුවැල්බටු, වැල්මී, සිරිතේක්කු, අමු ඉගුරු යනාදී ද්‍රව්‍ය.
Sri Lanka Ayurvedic Drugs Corporation
Madhuka Alcohol Free Herbal Cough Syrup
Excellent for common cough, cold and sore throat.
Dosage : Children - 1/2 tea spoon, Adults - 1 or 2 tea spoon full, 3 times a day.
Contents : Katuwelbatu (Solanum Virginianum), Welmee, Sirithekku, Ginger etc.
Your Dynamic Snippet will be displayed here...
This message is displayed because youy did not provide both a filter and a template to use.