ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
මේධ හරණී කරල් මි.ග්‍රෑ. 500
මේධ හරණී කරල් මි.ග්‍රෑ. 500
ප්‍රයෝජන : රුධිරයේ මේධ මට්ටම (කොළස්ටරෝල්) පාලනය කරයි. අජීර්ණ, බඩ පිපුම, අතීසාරය ඇතුලු උදරාබාධ සදහා ගුණදායකයි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.
මාත්‍රාව : වරකට කරල් 1-2 දක්වා කෑමට පෙර හෝ පසු මද උණුවතුර සමග දිනකට දෙවරක්.
අඩංගු ද්‍රව්‍ය : කරපිංච, කළුදුරු, දේවදාර, අරළු ආදී ඖෂධ.
Sri Lanka Ayurvedic Drugs Corporation
Medha Harani / Meda Harani Capsule 500mg
Indications : Specially prescribed to maintain the normal Cholesterol levels. Useful for indispepsia, Flatulance, Diarrhoea & other Digestive disorders.
Dosage : 1-2 Capsules to be taken twice a day before or after meals.
Dosage : 1-2 Capsules to be taken twice a day before or after meals.
Ingredients : Karapincha, Kalu Duru (Black Seed / Nigella Sativa), Dewadara, Aralu etc.
Your Dynamic Snippet will be displayed here...
This message is displayed because youy did not provide both a filter and a template to use.