ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
නිර්ගුණ්ඩියාදී තෛලය
ප්‍රයෝජන : කර්ණ රෝග, කල්ගිය තුවාල, ආමවාත නිසා ඇතිවන හන්දිපත් වේදනාව හා ඉදිමුම සහ ශීර්ෂ රෝග සදහා හිස ගැල්වීමට සුදුසුයි. බාහිර ආලේපයට සුදුසුය.
Sri Lanka Ayurvedic Drugs Corporation
Nirgundiyadi Thailaya / Nirgundiyadi Thailaya Oil
Indications : Especially used in the diseases of the ear. Used as application for chronic ulcers, joint pains rheumatic arthritis and swelling. (For External Use Only)