ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
සුදර්ශන කරල මිලි. ග්‍රෑ. 400
සුදර්ශන කරල මිලි. ග්‍රෑ. 400
අඩංගු ද්‍රව්‍ය : බිංකොහොඹ, වෙනිවැල්ගැට, රසකිද, කටුවැල්බටු ආදී ඖෂධ.
ප්‍රයෝජන: විශේෂයෙන් උණ රෝගයන්ට ගුණදායකයි. ඇඟපත වේදනාව නැතිකරයි.
මාත්‍රාව : වරකට කරල් 02 බැගින් දිනකට තුන්වරක් කෑමට පසු මද උණු වතුර සමග.
Sri Lanka Ayurvedic Drugs Corporation
Sudarshana Capsule 400mg
Ingredients : Binkohomba, Weniwelgata, Rasakinda, Katuwelbatu etc.
Indications : specially recommended for all fevers, and reduce
body pain.
Dosage : 02 Capsules to be taken 3 times a day after meals with slightly warm water.
Your Dynamic Snippet will be displayed here...
This message is displayed because youy did not provide both a filter and a template to use.