ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
ත්‍රිඵලා පෙති
ත්‍රිඵලා පෙති
ත්‍රි-ඵලා යනු ගෙඩි වර්ග තුනක් යන අදහසයි.
අඩංගු ද්‍රව්‍ය : අරළු, බුළු, නෙල්ලි.
ප්‍රයෝජන : ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය පවත්වාගනීයි. මෘදු විරේචයකි. දියවැඩියාව, අර්ශස් හා අක්ෂි රෝග සදහා ගුණදායකයි.
මාත්‍රාව : වරකට පෙති 02 බැගින් දිනකට දෙවරක් කෑමට පෙර හෝ පසුව භාවිතා කරන්න.
Sri Lanka Ayurvedic Drugs Corporation
Thripala Tablets / Thriphala Tablets
Thriphala means three fruits. (Thri - Three and Phala - Fruits)
Ingredients : Aralu, Bulu, Nelli (Aralu - Terminalia Chebula, Bulu - Terminalia Bellirica and Nelli - Emblica Officinalis)
Ingredients : Aralu, Bulu, Nelli (Aralu - Terminalia Chebula, Bulu - Terminalia Bellirica and Nelli - Emblica Officinalis)
Indications : Maintains the proper functions of gastro intestinal track. Mild laxative. Recommended for diabetes mellitus, haemorrhoids & eye diseases.
Dosage : 2 tablets to be taken twise a day before or after meals.
Dosage : 2 tablets to be taken twise a day before or after meals.
Your Dynamic Snippet will be displayed here...
This message is displayed because youy did not provide both a filter and a template to use.