ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා
අශ්වගන්ධ කරල මිලි. ග්‍රෑ. 450
අශ්වගන්ධ කරල මිලි. ග්‍රෑ. 450
අඩංගු ද්‍රව්‍ය : අමුක්කරා අල (අස්ගොඳු), ඉගුරු, ගම්මිරිස් යනාදී ඖෂධ.
ගුණ : කෙට්ටුවීම නැතිකොට සිරුර තර කරයි. බඩගින්න වඩවයි. නාඩිබලකාරක ඖෂධීය කරලකි. වාජීකරණයි.
මාත්‍රාව : කරල් 02 බැගින් දිනකට දෙවරක් මද උණු වතුර හෝ කිරි සමග.
Sri Lanka Ayurvedic Drugs Corporation
Ashwagandha Capsule 450mg
Ingredients : Amukkara Ala (Withania Somnifera), Ginger, Pepper etc.
Indications : Excellent for cases of wasting diseases, increases appetite, restores vigour and muscular tone.
Dosage : 02 Capsules to be taken twice a day with warm water or milk.
Your Dynamic Snippet will be displayed here...
This message is displayed because youy did not provide both a filter and a template to use.