SLADC Dharani Memory Booster (Brahmee Syrup) Lunuwila 200ml

https://www.growalife.org/web/image/product.template/1272/image_1920?unique=d060436
(0 review)

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ධාරණී (බ්‍රාහ්මී ලුණුවිල) සිරප් මි.ලී.200

Rs 200.00 200.0 LKR Rs 200.00

Rs 200.00

Not Available For Sale

    This combination does not exist.

    Terms and Conditions
    30-day money-back guarantee
    Shipping: 2-3 Business Days

    SLADC Dharani Memory Booster (Brahmee Syrup) Lunuwila 200ml

      Rs 200.00 200.0 LKR Rs 200.00

      Rs 200.00

      Not Available For Sale

      This combination does not exist.


      ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ධාරණී (බ්‍රාහ්මී ලුණුවිල) සිරප් මි.ලී.200


      ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා

       ධාරණී / බ්‍රාහ්මී සිරප් / ලුණුවිල සිරප් 

      ගුණ : මතක ශක්තිය දියුණු කරයි. ධාරණ් ශක්තිය වඩවයි. බුද්ධිය වර්ධනය කරයි. සමේ රෝග සදහා විශේෂයි. විශේෂයෙන් මතම තබා ගැනීමේ ශක්තිය වර්ධනය කරයි. කටහඩ මිහිරි වේ. දෘෂ්ටිය වඩවයි. සම පැහැපත් කරයි. අපස්මාර සහ මානසික රෝග සදහා ගුණදායකයි.

      මාත්‍රාව : වයස අවු. 6 සිට 12 දක්වා දරුවන්ට - තේ හැඳි 1/2 සිට තේ හැඳි 1 බැගින්. වැඩිහිටි අයට තේ හැඳි 1 සිට 2 බැගින් දවසකට 2 වරක් පාවිච්චි කරන්න.

      අනුපාන : කිරි සමග මුසුකර වුව ද පාවිච්චි කල හැකිය.


      Sri Lanka Ayurvedic Drugs Corporation

      Dharani Syrup / Brahmee Syrup / Lunuwila Syrup

      Benefits : Memory Booster. specially recommended for memory enhancement.
      Protect vocal chord. Improve eye sight. Relief for skin diseases, Epile
      psy and mental illness. 
       
      Dosage : For Children from 6 to 12 years - 1/2 to 1 tea spoon, For Adults - 1 to 2 tea spoons. To be taken twice a day.

      Also could be taken with milk.